Skip links

මැදපෙරදිග යුදමය තත්වය ගැන අවධානයෙන් සිටින බව ඉන්දියාව කියයි

ඉන්දියාව, ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. “සාමය කරා යන සෑම පියවරක්ම ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා” බව ඔහු
This website uses cookies to improve your web experience.