
‘ගිනස් ලෝක වාර්තාව’ ගැන හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයැද සිටී. ඔහු ‘ගිනස් ලෝක වාර්තාවක්’ ‘නොබෙල් ත්‍යාගය’ ලෙස සඳහන් කරමින් ප්‍රකාශයක් සිදුකළේය.














