
ඇපකාරයො නැතුව දෙන ඔන්ලයින් ණය ලෝක ලෙඩක් | ගන්න නම් එපා | පොලිසියටත් මළ වදයක් වෙලාලු
ණය දීමේ වංචනික ක්රම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලි වැඩිවන බැවින් අන්තර්ජාලය හෝ ජංගම දුරකථන හරහා ණය ලබාගැනීමේදී ප්රවේශම් වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම්දෙයි. පොලිසිය














