
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ වංචනික ඡායාරූප ෆේස්බුක් හි පළකිරීමෙන් මිලියන ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වංචාව සඳහා භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කඩවත, ජා-ඇල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල දරුවන්ගේ දෙමාපියන්ගේ පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉක්මන් සුවය පතා ඔවුන්ගේ දෙමාපියන් විසින් විවිධ ආගමික ස්ථානවලට යවන ලද දරුවන්ගේ ඡායාරූප සැකකරුවන් ලබාගෙන මූල්‍ය ආධාර ඉල්ලා සිරස්තල සහිතව ෆේස්බුක් හි පළකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart