
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 31 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ප්රකාශයක් ලබාදීම සදහා පසුගිය 02වැනිදා පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබිණි.
එහිදී දීර්ඝව කළ ප්රශ්න කිරීම් වලින් අනතුරුව, අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට සහාය නොදැක්වීමේ චෝදනාව මතය.
පසුව ඔහුව අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart