
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආධාර රැගත් දෙවැනි ගුවන් යානයත් කොළඹට පැමිණේ
දිත්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය සහනයක් ගෙනදෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙවැනි මානුෂීය සහන ද්‍රව්‍ය රැගත් ගුවන් යානය අද














