
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත සහ ධවල මන්දිර ජනාධිපති පිරිස් කාර්යාලයේ අධ්යක්ෂ සර්ජියෝ ගෝර්, සිය ගණනක් මියගොස් ලක්ෂ ගණනක් අවතැන් වූ දිත්වා සුළි කුණාටුවෙන් පසු දුරකතනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමතා තිබේ.
සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපදය දැක්වූ අඛණ්ඩ සහයෝගයට මෙම සංවාදයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ස්තූති කර ඇත.
“විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද උදෑසන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කතා කළ අතර, සිය ගණනක් මියගොස් ලක්ෂ ගණනක් අවතැන් වූ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපදයට දැක්වූ අඛණ්ඩ සහයෝගයට ඔහු ස්තූති කළේය. එක්සත් ජනපදය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ආදරණීයයන් අහිමි වූ පවුල්වලට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කරයි,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය ‘X’ සටහනක සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart