December 2, 2025

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව වාර්තා සඳහන් කරයි.