
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලුණුවිල හදිසි සහන සේවා කටයුතු අතරතුර අනතුරකට ලක්ව මරණයට පත්වූ ශ්රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයේ අණදෙන නියමුවා වන වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ධුරයෙන් උසස් කර ඇත.
ශ්රී ලංකා ගුවන් හමුදාවට අනුව, ඔහුගේ විශිෂ්ට සේවය අගයමින්, 2025 නොවැම්බර් 30 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වින්ග් කමාන්ඩර් තනතුරේ සිට ගෲප් කපිතාන් තනතුර දක්වා මෙලෙස උසස් කර තිබේ.
ඔහුගේ දේහය අද උදෑසන ලුණුවිල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතව තිබූ අතර, අද සවස (දෙසැ 02) රත්මලාන පිහිටි ඔහුගේ නිවසට ගෙන යනු ලැබේ.
අභාවප්රාප්ත නිර්මාල් සියඹලාපිටියගේ අවසන් කටයුතු දෙසැම්බර් 04 වන දින ගුවන් හමුදා ගෞරව සහිතව සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart