
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළොත් සජිත්-ගම්මන්පිල වගේ අය වැඩි වැඩියෙන් බිහිවෙයි – නලින්ද පැහැදිලි කරයි(වීඩියෝ)
“මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළොත් ඔබට අනාගතයේදී සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල වගේ අය වැඩි වැඩියෙන් බලාගන්න පුළුවන් වෙයි.” සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මේ














