
පොලිස් කොස්තාපල්වරියක් හෙරොයින් එක්ක මාට්ටු | බෙදන්න ගෙනාවාදැයි සැක
බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව පොලිසිය විසින් සිදුකරන ලද වැටළීමකදී














