
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිළිකා රෝගීන් සඳහා ඖෂධයක් ආනයනය කර භාවිත කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
“මම දන්නා රෝගියෙකුට මෙම ඖෂධය පාවිච්චි කරලා තියෙනවා. ඇය පිළිකාවෙන් පෙළෙනවා. මෙම ඖෂධය අකාර්යක්ෂම බව ඔප්පු වී ඇති බව වෛද්‍යවරු දැනුම්දීලා. එසේම, මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ නිසා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළා. අපි මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රහ්මාන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart