April 26, 2025

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (2025 අප්‍රේල් 26) වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී විය.