
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රීමියර් ලීග්(LPL) ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට රීලි රොසොව් අද සමත්විය.
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ රීලි රොසොව් පන්දු 44කදී ශතකය වාර්තා කළේ කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියේදී පන්දු 50කින් වාර්තා කර තිබු ලංකා ප්‍රිමියර් ලීග් වේගවත්ම ශතක වාර්තා බිඳදමමිනි.
රොසොව් පන්දු 50කදි ලකුණු 108ක් නොදැවී වාර්තා කළ අතර ඊට 06 පහර 06ක් සහ 04 පහර 12ක් අන්තර්ගත විය.
මෙම තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කඩුලු 08ට ලකුණු 188ක් ලබාගත් අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03කදී කඩුලු 03ට ලකුණු 190ක් ලබා තරගය ජයගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart