
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිස්ස සංචාරක කලාපයේ පිහිටා ඇති ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ල තුළ ආරක්ෂිතව තිබූ පෞරාණික කෝලම් මුහුණු හැත්තෑ දෙකකින් වෙස් මුහුණු 38ක් හා ඉතා පැරණි පුස්කොළ පොත් කිහිපයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද හික්කඩුවේ සිරි සුගුණ නායක ස්වාමීන් වහන්සේ පවසති.
මිරිස්සේ පෞරාණික බෝධියේ වාර්ෂිකව පැවැත්වෙන ගම්මඩු ශාන්ති කර්මය වෙනුවෙන් මෙම කෝලම් මුහුණු භාවිතයට ගනු ලබයි.
මෙහි අස්ථානගතව ඇති පුස්කොළ පොත් ඉපැරණි ඉතිහාසයකට අයත් ඒවා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ පැමිණිල්ලක් දමා ඇති බව විහාරාධිපති හිමි සඳහන් කරති.
දෙස් විදෙස්වලට සංචාරක ජනතාව මෙම කෝලම් මුහුණු දැක බලාගැනීමට ද මෙම විහාරස්ථානය වෙත පැමිණෙති.
සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු ආරංචියක් නොමැති අතර, මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කර නැවතත් මෙම පාරම්පරිකව පැවත ගෙන එන කෝලම් මුහුණු විහාරස්ථානයට ලබාදෙන ලෙස සිරි සුගුණ ස්වාමින් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart