
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගම්පහ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුසන්ජන හර්ෂණ (30) නමැති අයෙකි.
සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 500ක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, ගංජා ග්‍රෑම් 500ක්, මත්පෙති 2000ක් පමණ ද පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart