
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයට වසර 50 සපිරීම නිමිත්තෙන් වසර හතරකට පසු ජන සන්නිවේදන මහගෙදර වෙතින් ගෙන එනු ලබන “සංජනනී 2023” සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උළෙලේ අවසන් අදියරේ “අපේ හැන්දෑව” ප්‍රසංගය ඔක්තෝබර් 04 (අද) සවස 6.30 ට කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්වේ.
එය නැරඹීම සදහා අධ්‍යයනය අංශයෙන් සැමට විවෘත ආරාධනයක්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart