
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් හා කැණීම් කාර්යාශයේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සන්ජය පෙරේරා සිය ධුරයෙන් ඊයේ (20දා) ඉල්ලා අස් වී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ආචාර්ය සන්ජය පෙරේරා ඒ බව සනාථ කරමින් පැවැසුවේ තමන් ඊයේ (29දා) උදෑසන සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයටම ගොස් භාරදුන් බවය.
ඉකුත් 2023 නොවැම්බර් 21 වැනිදා ආචාර්ය සන්ජය පෙරේරා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ධුරයට පත් කෙරුණු අතර, ඔහු එම තනතුරේ කටයුතු කළේ මාස තුනකුත් දින කිහිපයකුත් පමණි.
ආචාර්ය සජය පෙරේරා මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළ අයෙකි.
ඉකුත් දිනවල මහත් ආන්දෝලනයට දැක් වූ ඖෂධ වංචා සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කොට ඇත්තේද ආචාර්ය සන්ජය පෙරේරා බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart