
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර නගර සීමාවේ සියලු පාසල්වලට හෙට (28), අනිද්දා සහ ලබන 31 නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
ඒ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ගත් තීරණයකට අනුවය.
දිනවල ඇසළ පෙරහර මංග්‍යය වෙනුවෙන් මහනුවර නගරය දැඩි කාර්යබහුල වී ඇත.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (28) ඇරඹීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart