
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ජේ ෂා විසින් පරිත්‍යාග කළ අමෙරිකානු ඩොලර් 50,000ක් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සිරාජ් විසින් ලබාදුන් ඩොලර් 5000ක මුදලක් මෙතෙක් ගෙවා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
”ක්‍රිකට් ක්‍රීඩා භූමියේ කාර්යමණ්ඩලයට අද වෙනකම් පඩි දීලා නෑ. මේ සල්ලිවලට මොකද වෙලා තියෙන්නේ” යැයිද විපක්ෂ නායකවරයා විමසීය.
පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අවසානයේ මෙම මුදල් පරිත්‍යාග සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart