
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාපීය සතුරන් දෙදෙනා අතර සතුරුකම් අඛණ්ඩව උත්සන්න වෙමින් තිබියදී, ඉරාන බුද්ධි අමාත්‍ය එස්මයිල් කාටිබ් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය අද(18) පැවසීය.
ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් කියාසිටියේ ඉරාන බුද්ධි අමාත්‍යවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය බවයි.
එම ප්‍රකාශය තහවුරු වුවහොත්, එය දින දෙකක් තුළ ප්‍රධාන ඉරාන නායකයන් ඝාතනය කළ තුන්වැනි අවස්ථාව මෙය වනු ඇත.
ඉරානය සහ ලෙබනනය පුරා ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වී ඇති අතර, විශාල සංඛ්‍යාවක් මියගොස් සහ තුවාල ලබා ඇති බවට වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart