
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන ආධ්‍යාත්මික නායක නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉරානයේ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
86 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ මරණය ඉරාන රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය පාලනය කරන IRNA ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇති නමුත් මරණයට හේතුවක් වාර්තා කර නැත.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රධාන ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා අලුයම තහවුරු කළේය.
මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අයතුල්ලා අලි කමේනිගේ මරණය නිවේදනය කරමින් කියාසිටියේ එය ඉරාන වැසියන්ට තම රට “ආපසු ලබා ගැනීමට ලොකුම අවස්ථාව” ලබාදුන් බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තාකර කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart