
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් පැනගිය සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව මෙරට පොලිසියට දැනුම් දී ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මේ හැර, මේ වනවිට මෙරටින් පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 41 දෙනකු සඳහා අන්තර්ජාතික පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබේ.
එම රතු නිවේදනවලට ලක්ව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින 09 දෙනකු පිළිබඳව අධිකරණයේ විභාගවන නඩු අවසන් වීමෙන් පසු ඔවුන් 09 දෙනා මෙරටට භාරදීමට නියමිතව ඇතැයි ද මෙරට අන්තර්ජාතික පොලිස් ශාඛාව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart