
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට විදේශ සංචිත සහ උද්ධමනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටක විදේශ සංචිත ඉහළ යෑම යනු සතුටු විය හැකි තත්වයක් බවයි.
එහෙත් ඊට සමගාමීව රුපියල අවප්‍රමාණ වන්නේ නම් හෝ උද්ධමනය පාලනය කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් පාලනය නොවන්නේ නම් එය සතුටට කාරණයක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ ජීවන වියදම පිළිබඳ සලකා කටයුතු කිරීම බවයි.
උද්ධමනය පාලනය කිරීම යනු මිල වැඩිවන ප්‍රවණතාව අඩු කිරීම වුව ද වත්මන් රජයට ප්‍රායෝගිකව සහල් මිල හෝ පාලනය කර නොහැකි වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ බලධාරීන් කටයුතු කළ යුතු වන්නේ ඔවුන් ලබාදුන් පොරොන්දු අනුව ජනතාවට පිළිතුරු දිය හැකි අයුරින් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart