
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසයේදී මෙරට උද්ධමනය නැවත වතාවක් වැඩිවී ඇති බව ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවැති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළගොස් තිබේ.
එහිදී ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart