
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසය තුළ වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයන් 131 දෙනකු දූෂණය කර ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර අනාවරණය කළේ වාර්තා වී ඇති සිද්ධීන් 131න් වින්දිතයන් 10දෙනකු මේ වන විට ගැබ්ගෙන ඇති බවයි.
මේ අතර,පසුගියදා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ හෙළිකළේ, 2023 සැප්තැම්බර් මාසය තුළ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් 168 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, ඉන් 22 දෙනෙකු ළමා ගැබ් ගැනීම්වලට ලක්ව ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart