
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සමගිවීමට නියමිත බවට පළව ඇති ඇතැම් ජනමාධ්‍ය වාර්තා පිළිබඳව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේ, එවැන්නක් කිසිදා සිදුනොවන බවයි.
“සමහර මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. ඔවුන් එසේ කරන්නේ ආණ්ඩුවෙන් මුදල් ලබාගෙනයි” යැයි විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart