
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්තාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී ඉන් ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබේ.
මිතුරිය විසින් ජංගම දුරකථනය මගින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ අනතුර සිදුව ඇත.
ඇය දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටින අවස්ථාවේදී ගසක අත්තක් හිසේ වැදි ඇය දුම්රියෙන් එළියට ඇඳ වැටෙන අයුරු එහි සටහන්ව තිබේ.
තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති බව පොලිසිය පවසා ඇත.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart