
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (ජුනි 13) රාත්‍රියේ මරදාන, පංචිකාවත්තේ දී වෙඩිතැබීමට ගත් උත්සාහයක් ගිනි අවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් අසාර්ථක වූ බව වාර්තා වේ.
පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටි ප්‍රදේශයේ පදිංචිකරුවකු ඉලක්ක කර වෙඩිතැබීමට උත්සාහ කර ඇත.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පළාගොස් තිබේ.
සැකකරුවන් පළායන අතරතුර වෙඩි උණ්ඩයක් අතහැර දමා ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart