
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට රටවල් පහකින් පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අයකිරීමෙන් වැළකී සිටීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවයි.
විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණයට එළඹ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.
සංචාරක පැමිණීම් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් වෙනත් ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart