October 5, 2024

බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන වාහන ආනයනය කිරීම ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ විය.

මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ලබන වසරේ මුල් කාර්තුවේදී ආනයනය කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

රජයට අනුව වාහන ආනයන ක්‍රියාවලිය අදියර තුනකින් ක්‍රියාත්මක කෙරේ.

42.31%
17.27%
32.76%