
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 මැයි 9 වැනිදා ගාලුමුවදොරදී අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව සිදුකළ යුතු ඉදිරි නීතිමය ක්රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.
මෙම නඩුවේ සැකකරුවන් ලෙස හිටපුනීතිපති මන්ත්රීවරුන් වන ජොන්ස්ටන් ප්රනාන්දු, මිලාන් ජයතිලක, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 37 දෙනෙකු නම්කර තිබිණි.
ඊට අදාළ නඩුව මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ හමුවේ කැදවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අවසන් කර විමර්ශනයේ සාරාංශ නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකර ඇති බවයි.
එහෙත් තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී දැනුම් දී තිබිණි.
ඒ අනුව, සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරමින් මහේස්ත්රාත්වරිය නිවේදනයක් නිකුත් කළාය.
වැඩිදුර මහේස්ත්රාත් පරීක්ෂණය ලබන වසරේ ජනවාරි 21 වැනිදාට නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart