Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්රික් ලේකම්වරයා පවසයි.
ඒ අනුව, පාතහේවාහැට ප්රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සහ උඩුදුම්බර ප්රදේශයෙන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වී තිබේ.
ප්රදේශ දෙකෙහි නායයෑම් හේතුවෙන් මෙම පුද්ගලයන් අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්රික් ලේකම්වරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart