
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය අඟහරුවාදා (26) කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරියකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ පරිශ්රයෙන් පිටත පැවැති විරෝධතාව අතරතුර සිදු වූ ප්රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි නඩුව විභාග කිරීමට පෙර විපක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අධිකරණය අසල රැස්ව සිටියදී මෙම සිදුවීම සිදුවිය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) නිලධාරීන් ඊයේ කළුතරදී 52 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිසියට භාරදී ඇත.
ඔහු අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart