
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වින්දිත ගෘහ සේවිකාවගේ පැමිණිල්ල මත ලාහෝරයේ බාර්කි පොලිස් ස්ථානය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිල්ලට අනුව සැකකරු තම සේවිකාව අමතා හදිසියේ සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.
පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත්තේ තමන් පැමිණි පසු සැකකරු ඔහුගේ මෝටර් රථයෙන් ඇයව රැගෙන ගොස් ඔහුගේ ගොවිපළට රැගෙන ගිය බවයි.
පසුව සැකකරු ඇයව දූෂණයට ලක් කළ බව ඇය සිය පැමිණිල්ලේ දක්වා තිබේ.
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
විමර්ශනයේ කොටසක් ලෙස සැකකරු සහ පැමිණිලිකාරිය සඳහා වෛද්‍ය පරීක්ෂණ පවත්වන බව පවසමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම තහවුරු කළේය.
සැකකරු ද හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart