
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ රඳවා සිටින මාධ්‍යවේදීන් පස් දෙනෙකු පිළිබඳ ඇෆ්ගනිස්ථාන මාධ්‍ය නිරීක්ෂණ ආයතනයක් විසින් අනාවරණ කර තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය සහාය සංවිධානය (AMSO) පවසන්නේ පකිස්ථාන පොලිසිය පසුගිය සති දෙක තුළ ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් පස් දෙනෙකු රඳවාගෙන සිටි බවයි.
මේ බව පෙන්වා දෙමින් පාකිස්තානය තුලදී මාධ්‍යවේදීන්ට පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් කණස්සල්ල පළ කර තිබේ.
පාකිස්ථාන බලධාරීන් එම මාධ්‍යවේදීන් පිරිස පසුව නිදහස් කර ඇති බව සංවිධානය තහවුරු කළ නමුත් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් සහ අනාරක්ෂිතභාවය පකිස්ථානයේ ඇෆ්ගන් වාර්තාකරුවන්ට බරපතල ගැටළු ලෙස පවතින බවට අනතුරු ඇඟවීය.
ඇෆ්ගනිස්ථානයේ පැවැති රජයේ බිඳවැටීමෙන් පසු බොහෝ ඇෆ්ගන් මාධ්‍යවේදීන් පාකිස්තානයට පලා ගොස් තිබේ.
එහෙත් පකිස්ථානය ඇෆ්ගන් සරණාගතයින් රැසකට වීසා දීර්ඝ කර නොමැති බවත්, එමඟින් මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල් අවිනිශ්චිත තත්වයන්ට පත් කර ඇති බවත් කණ්ඩායම අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart