
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෑම වසරකම අවම වශයෙන් ළමුන් 900 ක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගන්නා අතර, අවම වශයෙන් තවත් 100 දෙනකුට දියවැඩියාව වැළඳී ඇති බව හඳුනාගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
“දශකයකට පෙර වාර්තා නොවූ මෙම විශාල සංඛ්‍යාව සඳහා විවිධ හේතු බලපා තිබෙනවා.” යැයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙයි.
“අපේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීම, ක්ෂණික ආහාරවලින් වැළකී සිටීම සහ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම වැදගත්” යැයි ඔහු අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart