
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම කලින් පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිගණක ඉංජිනේරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනයේ කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි පතරුණියක බව පොලිසිය පැවසීය.
හිටපු පෙම්වතිය තම නිරුවත් ඡායාරූප WhatsApp කණ්ඩායමක් වෙත යොමුකර ඇති බවට යාපනයේ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පැමිණිල්ලට අනුව සයිබර් අපරාධ කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එම ඡායාරූප ඇත්ත වශයෙන්ම පැමිණිලිකරුගේ හිටපු පෙම්වතිය විසින් WhatsApp කණ්ඩායමට මුදාහැර ඇති බව එහිදී අනාවරණ වී ඇත.
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය වසර පහකට පමණ පෙර පැමිණිලිකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බව අනාවරණ වී තිබේ.
ඔවුන්ගේ වෙන්වීමෙන් පසු, ඇය චිත්ත පීඩාවකට ගොදුරු වී අමනාපයෙන් පසු වී ඇති අතර, පළිගැනීමේ ක්‍රියාවක් ලෙස ඇය ඡායාරූප මුදාහැර ඇත.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ඇප මත නිදහස් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart