
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ යුරෝපා සංගම් යෝජනා අද(18) සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
කෙටුම්පත් සමාලෝචන කමිටුව අද(18) රැස්වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර, පසුව පනත් කෙටුම්පත යළි ගැසට් කිරීමට කටයුතු කරන බවයි.
සුදුසු සංශෝධන සිදුකිරීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart