
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුරින් යටවුණු ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිටින වන අලි ජලය බැස ගිය කුඩා කුඩා ස්ථානවල වැටී නිදා වැටීසිටින අයුරු හා හදිසි අවස්ථාවකදී ගුවනින් ආහාර ද්‍රව්‍ය ගොඩබෑමට ස්ථානගත කොට ඇති භූමියේ පිහිටි තණකොළ ආහාරයට ගන්නා දුර්ලභ දසුන් පෙළක් මේ දිනවල දැකගන්නට ලැබේ.
වර්ෂාවත් සමග ගංවතුරින් කැලෑව ජලයෙන් යටවී ඇති බැවින් මේ දිනවල වන සතුන්ට ද ආහාරයක් සොයාගැනීම අපහසු වී තිබේ.
මේ වන විටත් පූජාභූමියට ළඟා වීමට නොහැකි අයුරින් මාර්ගය ජලයෙන් යටවී පවතින අතර ගමනාගමන කටයුතූ ඇනහිට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart