
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින වියළි කාලගුණයත් සමඟ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3ත් 4ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසන්නේ, මේ දිනවල ජල විදුලි නිෂ්පාදනය සියයට 21ක් දක්වා පහත වැටී ඇති බවයි.
දැනට ජල විදුලි බලාගාරවල ජල ධාරිතාව සියයට 83කි.
සූර්ය බලයෙන් සියයට 4.5ක විදුලි ධාරිතාවක් ජනනය කෙරේ.
සුළං බලාගාරවලින් ජනනය වන විදුලි ධාරිතාව සියයට 5කි.
එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart