Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමනාකාර අධ්යක්ෂවරයකු පත්කිරීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.
වත්මන් කළමනාකාර අධ්යක්ෂ ප්‍රභාත් මලවිගේට වසර දහයකට ආසන්න සේවා කාලයක් ඉතිරිව තිබියදී, ඔහු වෙනුවට නව පුද්ගලයකු පත්කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.
අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් කොමිසම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා නව පත්කිරීම අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.
වත්මන් කළමනාකාර අධ්යක්ෂවරයා යළි සේවයේ පිහිටුවීමට පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනතුරු එවැනි වෙනස්කම් සිදුකිරීමෙන් වළකින ලෙසද මැතිවරණ කොමිසම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇත.
මැතිවරණ කාලසීමාව තුළ සැළකිව යුතු පරිපාලන වෙනස්කම් තහනම් කරන මැතිවරණ නීතිවලට අනුකූල වීමේ වැදගත්කම කොමිසම අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart