
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් 25 වන දින ගංවතුරකින් ලෝකය විනාශ වන බව ප්‍රකාශ කළ ඝානාවේ දේවගැතිවරයකු බව කියන පුද්ගලයකු එම ව්‍යසනය කල්ගොස් ඇති බව මේ වනවිට ප්‍රකාශකර තිබේ.
දේවගැතිවරයකු ලෙස තමාව හඳුන්වා ගන්නා එබෝ නෝවා අනුගාමිකයන්ට පැවසුවේ ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු බවත්, නැවත දැනුම්දෙන තුරු එම ව්‍යසනය ප්‍රමාද කර ඇති බවත්ය.
ඔහුගේ අනාවැකිය විශ්වාස කළ සහ නෝවා විලාසිතාවේ නැව් ඉදිකිරීමට අරමුදල් සැපයූ ආධාරකරුවන්ගෙන් ලැබුණු පරිත්‍යාග භාවිත කරමින් ඔහු නව මර්සිඩීස් රථයක් මිලදීගත් බවට වාර්තා වීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් විය.
ඔහුගේ මෙම හදිසියේ වෙනස් වූ මතය විවේචනයට තුඩු දී ඇති අතර, අවසානය සඳහා සූදානම් වූ අනුගාමිකයන් ඊළඟට කුමක් සිදුවේදැයි ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart