
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්ගේ කැනඩා සංචාරයක් පිළිබඳ ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා අනුව ඔහු ලබන සතියේ කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
එහෙත් එම සංචාරය සිදු කෙරෙන දිනයක් පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේවෙතත් ඔහු කැනඩාවට පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
මේ අතර G7 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් නොවැම්බර් 11-12 දිනවල කැනඩාවේ ඔන්ටාරියෝ හි නයගරා ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.
ආරක්ෂාව, සමෘද්ධිය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ එහිදී වැඩිවශයෙන් අවධානය යොමු කිරීමට නියමිත මාතෘකා වේ.
මේ අතර, එක්සත් ජනපදය සමඟ වෙළඳාම මත යැපීම අඩු කිරීමට කැනඩාව දරන පුළුල් උත්සාහයේ කොටසක් ලෙස, ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමේදී තම රජය ලබා ඇති ප්‍රගතිය කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart