
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙක් සහ නව හැවිරිදි පිරිමි දරුවෙක් ත්‍රීරෝද රථ රියදුරෙක් විසින් පොලිසියට භාරදී ඇත.
කාන්තාවක් පැමිණ සිය දරුවන් දෙදෙනාව මඳ වේලාවකට බලාගන්නා ලෙස ඉල්ලා තමාට භාරදුන් බව ත්‍රීරෝදරථ රියදුරු පවසා තිබේ.
දරුවන්ගේ මව ඔවුන් රැගෙන යෑමට නොපැමිණීම හේතුවෙන් දරුවන් පොලිසියට භාරදීමට රියදුරු තීරණය කර ඇත.
පොලිසියට භාරදුන් අවස්ථාවේ දරුවන් දැඩි කුසගින්නෙන් පෙළුණු බව පොලිස් නිලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart