
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ආතතීන් මධ්‍යයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘කාලය ලබාගනිමින්’, ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් කිරීමට උත්සාහ කරන බවට ඉරානය චෝදනා කර ඇති බව අල් ජසීරා වාර්තා කරයි.
ඉරානයේ අර්ධ නිල මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, ඉරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා පවත්වා නොමැති බවයි.
දෙපාර්ශවය අතර සාර්ථක සාකච්ඡා පවතී බවට ට්‍රම්ප් සිදුකර ඇති ප්‍රකාශ, බලශක්ති මිල අඩුකිරීමට සහ මිලිටරි සැලසුම් ඉදිරියට ගෙනයෑමට කාලය ලබාගැනීම සඳහා කළ ඒවා බව ඉරානය පවසා ඇත.
මෙම යුද්ධය ආරම්භ කරන ලද්දේ එක්සත් ජනපද්දය විසින් බවත්, ට්‍රම්ප්ට එම වගකීමෙන් ගැලවීමට නොහැකි බවත් ඉරානය පවසයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉරාන ශාස්ත්‍රඥ සෙයිඩ් මොහොමඩ් මරාන්ඩි ප්‍රකාශ කර ඇත්තේ, ඒවා හුදෙක් උපායමාර්ගිකව තෙල් වෙළඳපොළට බලපෑම් කිරීමට කාලය ගැනීම සඳහා සිදුකර ඇති බවයි.
මෑත කාලීන වර්ධනයන් පෙන්නුම් කරන්නේ, පීඩනය යටතේ එක්සත් ජනපදය පසුබසින බව යැයි මරාන්ඩි වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart