
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නියෝගයකට අනුව, යාපනය පොලිසිය විසින් නගරයේ ඇති චන්ද්‍රිකා පාදක කරගත් Direct to Home (DTH) Dish TV ජාල ඒකක අලෙවි කරන ඉලෙක්ට්‍රොනික වෙළඳසැල් වටළා ඇත.
පොලිසිය පවසන්නේ ඒවා නීතිවිරෝධී බවයි.
පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කට්ටල හරහා ඉන්දියාව පදනම් කරගත් Dish TV ජාල පහක්වත් අවම වශයෙන් සේවා සපයනු ලැබේ.
ඊට අමතරව, සේවා සපයන්නන් කිහිපදෙනකු සමාජ මාධ්‍ය වේදිකා හරහා සත්‍යාපනය නොකළ සේවාවන් ප්‍රචාරය කරන බවටත්, එම සේවා සඳහා කිසිදු ගෙවීමක් සිදුනොකරන ලෙසත් TRCSL උතුරේ ජනතාවට අනතුරු අඟවයි.
පොලිස් වැටළීමේදී, එම DTH ඒකක බොහොමයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රටට හොර රහසේ ගෙන එන ලද බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart