
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ චීනයේ ශැංහයි නුවරදී චීන ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් පැවත්විණි.
මෙහිදි සෞඛ්‍ය හා ඖෂධ, සූර්‍ය බලශක්ති ව්‍යාපෘති, සුළං බලයෙන් විදුලිය නිපදවීම, ධීවර කර්මාන්ත සහ යටිතල පහසුකම් සදහා ආයෝජන ලබා ගැනීමසදහා සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඩොලර් මිලියන 100ක ආයෝජන සදහා කැමැත්ත පළකිරීමේ ලිපි අත්සන් තැබිණි.
මෙම චීන ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන සමුළුවට චීන ව්‍යාපාරිකයන් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත.
එම චීන ව්‍යාපාරිකයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බව රාජ්‍ය ඇමතිවරයාට දනිම්දී ඇත.
මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ, චීන රජය වෙනුවෙන් ශැංහයි නුවර ව්‍යාපාරික ප්‍රවර්ධන කාර්‍යාලය විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart