
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්තලේ වැව් ඉස්මත්තේදි ඊයේ සවස මෙම වන කෙනර මියගොස් ඇත.
වයස අවුරුදු 30 ක් පමණ වන මෙම කෙනර කුමන හේතුවක් නිසා මියගියේද යන්න සම්බන්ධයෙන් කන්තලේ වන ජීවී කාර්‍යාලයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මෙම කෙනෙර ගැබ්බර වී ඇති බවට සැකකෙරේ.
මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කන්තලේ වන ජිවී නිළධාරීන් සහ අග්බෝපුර පොලීසිය සිදුකරයි.
කෙනර බීමට ජලය සොයා ජලාශයට එන අතර මගදී මියගොස් ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart