
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු පවස්දා ඇත්තේ, ඩයනා ගමගේ මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වගන්තිය අනුව අහෝසි නොවන බවය.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබාදුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණ ද අහෝසි නොවේ.
එසේම ඇය මන්ත්‍රී ධුරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබාගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසි වී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart